作曲:NST,Dulshan Aluthgamage,Pulina Tissera,Costa Marley,Lakitha Jayasekera
作词:NST,Dulshan Aluthgamage,Pulina Tissera,Costa Marley,Lakitha Jayasekera
They ask me where I'm from ලංකාවේ ඩෝ මං
ඇවිත් දෙන්නන් රතු බත් එක්ක හාල් මැස්සො දැන්
කොළඹින් වඩිනා, අපි දාගෙන ඉන්නේ CHAIN
වදනට ආවොත් කපන් යන්නේ අපි හේන්
විසි විසි කර සල්ලි කොළ දෑන් ahh
පදමට Hennessyත් ගසමින් ahh
අරන් යන්නේ පරංගියා වගේ දැන් eh
සිංහ කොඩිය අරං යමු අපි බං
Where I'm from?
නුවර තම බං
විද්දා සුද්දා ගල හදුව මෙහෙ ඇමරිකාව බං
මෙහෙ WELCOME ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැනෙ මෙහෙ ආවෙ නැත්තං
නුවර හැටන් තලවකලෙ ගියෙ බස් එකෙ රවුං ගගහ
රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
කොල්ලො වැඩියි ටිකක් මෙහෙ, ඒකයි පොඩ්ඩක් ගවුම් ගනං
චීත්ත නැත්තත් පින් කැටේට සල්ලි දායි පවුම් ගනං
ලස්සනයි මේ පැත්ත
පැට්ටෙක් ඔතං ඉමු ඔනෙ නෑනෙ මචං කැත
කොං කරල දාමු අපි ජාතිවාදි හැත්ත
අවසර අරං ගලවමු අපි බං හැට්ට
Say no to **
ஒன்னா சேர்ந்து பாரு இங்க ஒற்றுமையே பலம்
கேடுகெட்ட சமுதாயம் மட்டும் அழிவது நிஜம்
பண திமிறினில் அலைவது அரசியல் குணம்
வேஷம் போட்டு நல்லா நடிப்பது அவர்களின் வரம்
கண்ணை கட்டி ஆடும் ஆட்டம் தானே
ஓட்டு வாங்க கைய நீட்டி வரும் போதே
வார்த்தையெல்லாம் பாணி போட்டு சொன்னதாலே
கள்ள ஓட்ட ு கூட போட்டு வெல்லுறாயே
They ask me where I'm from paripu rice done
Playing cricket and we hoopn I'm hitten the and 1
96 World cup got the chip home run
Better yet 6 runs catch it under the sun
Pull up to the Pila house kothu chicken a ton
Dippen to my granny crib now chillen in galle
Whippen in my dad car but that ** might just stall
Its an old morris minor leather seat no recliner
Four seat divider ima need some gelata
Paper rolling up ** feel so medlodic
I don't get visit ** not periodic
Maybe i should cop a lil ship shout yatchy
Crazy fact tho ** about to get bananas
What is that kolikuttu bro check ya glasses
The Girls real gorgeous and they ride with the saluters
** all the polluters keep the island real rooted
But check this though we in the west west bro
I got the best dressed flows must confess this slow
** next I'm now ** I flex flex bow
I'm ya next threat its no rest invest and grow
කැපුවත් ඉතුරුවෙන ඉත්තෙක් මන්
Banksy ඇදපු චිත්රෙ ගලවන් යන්නේ දැන් බිත්තිය
උඹ දුවන් දුවන් ඇවිල්ල දැම්මට පිත්ත
මාළුවා කොක්ක ලගින් පැන්න වරලෙන් පෙන්නන් පිත්තම
උබලගේ මත වගේදිගට චූ චූ
මම එන්නේ අසපුවෙන් වඩම්මල මුතු
කියවන්නේ මගේ රට ගැන රැපෙන් තතු
මගේ රස රැපෙන් උබේ මොලේ පිපිලා හතු
දෙපිල බෙදිලා තැවෙන්න එපා
උබ වටින කියන දේවල් අදින්න එපා
තනි තරගෙ දුවන්න උර වැදුන යකා
පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා
Where am from
මෙහෙ වෙල fun
උබේ මොන පනතටත් සොදුරු ගම රන්
හුළගට මුහුද කඳු කපපු sun
Full package ඉන්නේ ගම හරි මැද මං
පරිප්පු රයිස් Done, එහෙනම් අත හොඳ ගෙන වරෙන් බං
කාපන් කිතුල් පැණිත් එක්ක පුලිය දෙන මීකිරි දැන්
කෙහෙල් කොළෙත් ඔතල දෙන්නන් උබට මදිනං
දක්ශයි Negombo කොල්ලො කෙලින් කරන්න අඳන්
දැලක් ගැහුවත් දැල්ලො පොකිරිස්සො ලොකු ලොකු ඉස්සො
Friday Saturday Sunday Beach Side එකේ Disco
ටැමඩෝල් පැනඩෝල් අපිට වඩා හොඳයි පිස්සො
මීගමු Ladies අවුරුද්දට කොකිස් එක්ක කිස්ස් කො
රාද කසිප්පුද Italy පුටු දාපු බොට්ටු
හිනා පපා අරක්කු shot එකයි bite එකට බොල මුරුක්කු
අද Dunhill හෙට අපි smoking බීඩි සුරුට්ටු
ඇද වෙන්ඩ ගහල Walk To Home Like
කො මගේ සෙරෙප්පු අඩෝ